GRADE 6

Buddhism

-Mr. Sudassana

11 පාඩම - අභියෝග ජයගත් තරුණයෝ
පහත සඳහන් ප්‍රශ්නවලට කෙටි පිළිතුරු සපයන්න.

  1. මඝ මානවකගේ චරිතයෙන් අපට ලබාගත හැකි ආදර්ශ තුනක් ලියන්න.
  2. මඝ මානවක ඇතුළු පිරිස ආරක්ෂා කළ ප්‍රතිපත්ති නම් කරන්න.
  3. එකමුතු ව වැඩ කිරීමේ අගය පෙන්වා දෙන වාක්‍ය පහක් ලියන්න.
  4. ඇතුන් ලවා පාගවා මරණයට පත්වීමට යන පිරිස අමතා "මඝ මානවක" දුන් අවවාදය කුමක්ද ?
  5. මඝ මානවකගේ නිවසේ සිටි කාන්තාවන් හතර දෙනාගේ නම් ලියන්න.
  6. "මාතාපෙත්ති භරං ජන්තුං.." යන ගාථාව සම්පූර්ණය කරන්න.
  7. ඉහත ගාථාවේ අර්ථය ලියන්න.