GRADE 6

Buddhism

-Mr. Sudassana

10 පාඩම - මවු පිය ගුණ වරුණ
පහත සඳහන් ප්‍රශ්නවලට කෙටි පිළිතුරු සපයන්න.

  1. බුදුරජාණන් වහන්සේ "සිඟාලෝවාද සූත්‍රය" දේශනා කරන ලද්දේ කාටද ?
  2. එම සූත්‍රයේ දී දේශනා කරන ලද සදිසා අතරින් "දෙමව්පියන්" උපමා කළේ කුමන දිශාවටද ?
  3. "දෙමව්පියන්" එම දිශාවට උපමා කළේ ඇයි ?
  4. සිඟාලෝවාද සූත්‍රයට අනුව "දෙමව්පියන් විසින් දරුවන් වෙනුවෙන්" ඉටුකළ යුතු යුතුකම් ගණන කීයද ?
  5. එම යුතුකම් ලියන්න.
  6. සිඟාලෝවාද සූත්‍රයට අනුව " දරුවන් විසින් දෙමව්පියන් වෙනුවෙන්" ඉටුකළ යුතු යුතුකම් ගණන කීයද ?
  7. එම යුතුකම් ද ලියන්න.
  8. "මගෙ අම්මා මට හිත කැමතියි.." යන කවිය සම්පූර්ණ කරන්න.
  9. ඉහත කවිය රචනා කරන ලද්දේ කවුරුන් විසින්ද ?
  10. "සිවුබඹ විහරණ" නම් කරන්න.
  11. දෙමාපියන් "බ්‍රහ්ම" යන නාමයෙන් හඳුන්වන්නේ ඇයි ?
  12. බුදුරජාණන් වහන්සේ "මවුපියන්" වෙනුවෙන් යුතුකම් ඉටුකළ අවස්ථාවකට නිදසුනක් දෙන්න.
  13. "මව්පිය ගුණ" සඳහන් වන කවියක් නිර්මාණය කරන්න.