ANULA VIDYALAYA

BUDDHIST SOCIETY

🙏🙏🙏තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සදහම් ඔසුවෙන් ලොව සුවපත් වන පින්බර වෙසක් පොහොය දිනය අදයි. 🔸සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී දම් පුරා සිද්ධාර්ථ කුමාර යන ගිහි නාමයෙන් මෙලොව උපත ලබා පුරා සය වසරක් දුෂ්කර ක්‍රියා කර සියලු කෙලෙස් දුරුකොට සම්මා සම්බුද්ධත්වයට පත්වී සියලු සත්ත්වයා වෙත ප්‍රඥාවේ නැණ පහන් දල්වා මල්ල රජ දරුවන්ගේ උපවත්තන සල් උයනේ දී මහා පරිනිර්වාණයට පත්වූ සේක. 🔸එම තෙමඟුල සිහි කරමින් අපි මෙම වෙසක් පොහොය දිනයේ දී ප්‍රතිපත්ති පූජාවෙන් බුදුහිමි පුදමු!!!.......🙏🙏🙏 🖤💛අනුලා විද්‍යාලයීය බෞද්ධ සංගමය 💛🖤


ධර්ම දේශනාව

ඔබේ වෙසක් සුභ පැතුම එක් කරන්න

Vesak Gallery 2021

Vesak Gallery 2020

Video Gallery