ANULA VIDYALAYA
PHOTOGRAPHIC ART SOCIETY

Since 1995
Reality through passion


වෙසක් ඡායා

තරඟ නීති රීති සහ කොන්දේසි
• අන්තර්ජාලයෙන් ගන්නා ලද ඡායාරූප ඉදිරිපත් කල නොහැකි.
• එක් තරන්ගකරුවෙකුට ඉදිරිපත් කල හැක්කෙ ඡායාරූප 3 ක් පමණි.
• නාමයන් හෙවත් watermark භාවිත කල නොහැකි.
• කලු සුදු හෝ වර්ණ ඡායාරුප ඉදිරිපත් කල හැකිය.
• ඡායාරුප ලබාදිය හැකි අවසන් දිනය මැයි මස 28 වන සිකුරදා වේ.


පහත සඳහන් Link එක භාවිතා කර, අසා ඇති තොරතුරු ලබා දී ඔබගේ ඡායාරූප Upload කරන්න.
Click Here to upload your images