Admission to G.C.E.(A/L) 2020-2022- Online Application

Please complete the application according to the information provided and submit pdf version of your application to the anula.al2022@gmail.com on or before 30thMay 2020

For internal students

Instructions - English

Application - English

For internal students

Instructions - Sinhala

Application - Sinhala

For External students

Instructions - English

Application - English

For External students

Instructions - Sinhala

Application - Sinhala


විශේෂ නිවේදනයයි!
අ.පො.ස.(උසස් පෙළ ) 2022 වර්ෂය සඳහා නුගේගොඩ අනුලා විද්‍යාලයට බාහිරව අයදුම් පත් යොමුකළ සහ යොමු කරනු ලබන අයදුම්කරුවන් අධ්‍යාපන අමාත්‍යංශයේ www.info.moe.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස ඒ හරහා ද අයදුම්පතක් අනුලා විද්‍යාලයට යොමු කරන ලෙස දන්වා සිටිමු. අනුලා විද්‍යාලයට අයදුම් කිරිමෙදී ඔබ තෝරාගන්නා විෂයයන් / මාධ්‍ය සඳහා අවශ්‍ය තොරතුරු මෙහි ඇති උපදෙස් අධ්‍යයනය කිරීමෙන් ලබාගත හැක. අභ්‍යන්තර අයදුම්කරුවන් විසින් මෙහි ඇති ආකෘතියට අදාලව ඔබගේ අයදුම් පත් මෙතෙක් ඒවා නොමැතිනම් , එම අයදුම් පත මෙහි ඇති ආකෘතියට අනුව සම්පුර්ණ කර anula.al2022@gmail.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට 2020.05.30 දිනට පෙර යොමු කරන ලෙස දන්වා සිටිමු.