All Events & Achievements
අනුලා කනිෂ්ඨ ශිෂ්‍යභට ඛණ්ඩයට සමස්ත ලංකා 4 වන ස්ථානය!
රන්ටැඹේ පැවති John B. Cull ජාතික ශිෂ්‍යභට කඳවුරේදී විශිෂ්ට දස්කම් දක්වමින් සමස්ත ලංකා 4 වන ස්ථානය දිනා ගැනීමට අනුලා විද්‍යාලයීය කනිෂ්ඨ ශිෂ්‍යභට ඛණ්ඩය සමත් විය. ජාතික මට්ටමේ මෙම තරගාවලියට විද්‍යාලය සහභාගී වූ පළමු අවස්ථාවේදීම ලැබූ මෙම ජයග්‍රහණය, අපගේ ශිෂ්‍යභට සිසුවියන්ගේ කැපවීම, විනය, අධිෂ්ඨානය සහ කණ්ඩායම් හැඟීම මනාව පිළිබිඹු කරයි. මෙම ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ සියලුම ශිෂ්‍යභට සිසුවියන්ට, උපදේශකවරුන්ට සහ මඟපෙන්වූ ගුරුභවතුන්ට අපගේ හෘදයාංගම සුබ පැතුම් සහ ස්තූතිය! අනුලා විද්‍යාලයට ඔබ සැම ආඩම්බරයකි! ❤️ #AnulaVidyalaya #JuniorCadets #JohnBCull #CadetAchievement #ProudAnulian