Anula Vidyalaya, Colombo is a Buddhist girls' school in Sri Lanka, established in 1941 by Dr. E. W. Adikaram with 38 students and five teachers. Currently, the school has a student body of over 5,000 girls. The Principal and the staff guide the pupils on the Buddhist principles of non-violence and self-discipline.

Principal: Mrs. Anoma Dahanayake Motto: Uththitta Nappa majjeyya (Pali)
Founder: E. W. Adikaram Founded: January 4, 1941

Microsoft Office 365

Click this button to login to your Microsoft Office 365 Portal Account.

Instructions to use Office 365 Platform




2021 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීම
ජුනි මස 01 දින සිට 03 වන දින දක්වා 2021 වර්ෂය සඳහා මෙම විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ඇතුලත් වීම සඳහා තේරී ඇති ශිෂ්‍යාවන් ඇතුලත් කිරීම සඳහා කටයුතු, සැලසුම් කර තිබුණි. ඒ සඳහා අදාල කැඳවීම් ලිපි ද නිකුත් කරන ලදී. එහෙත් රට තුල උද්ගතව ඇති කොරෝනා වසංගත තත්වය මත එම වැඩසටහන පැවැත්වීම සඳහා සෞඛ්‍ය අංශයේ අවසරය ලැබී නොමැති බව කණගාටුවෙන් දැනුම් දෙමි. ඔබට නිකුත් කර ඇති කැඳවීම් ලිපිය සුරක්‍ෂිතව තබා ගන්න. මේ සඳහා යොදා ගනු ලබන දිනයන් ඉදිරියේ දී පාසල් නිල වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කෙරේ. ඒ පිළිබඳව අවධානය යොමු කර ඔබට අදාල දින පැමිණ ඇතුලත් වීමේ කටයුතු ඉටු කර ගන්න.
විදුහල්පති

  • View Online Assignments


  • GALLERY


  • News and Announcements

    View more...

    View more events...