ABOUT US

Anula Vidyalaya, Colombo is a Buddhist girls' school in Sri Lanka, established in 1941 by Dr. E. W. Adikaram with 38 students and five teachers. Currently, the school has a student body of over 5,000 girls. The Principal and the staff guide the pupils on the Buddhist principles of non-violence and self-discipline.


Read more


2021 / 2023 අධ්‍යන වර්ෂ සඳහා සිසුන් ඇතුලත් කිරීම (අභ්‍යන්තර)

ඉහත අධ්‍යයන වර්ෂ සඳහා ඔබ විසින් හැදෑරීමට අපේක්‍ෂිත (කලා / විද්‍යා/ වාණිජ්‍ය/ ගණිතය) අංශ සඳහා සුදුසුකම් පරීක්‍ෂා කර බලා පාසලට ඇතුලත් කිරීමට පහත "Download" button එක click කර එය පරීක්‍ෂා කර බලා, ඔබට ලබා දී ඇති දිනයේ අදාලා වේලාවේ දී, නිල ඇඳුමින් භාරකරුවෙකු සමඟ පාසලට පැමිණිය යුතුය.
- Covid - 19 වසංගත තත්වය හේතුවෙන් පාසල් භූමියට ඇතුලු විය හැක්කේ සිසුන්ට පමණක් බව සලකන්න.
- තැපැල් ප්‍රමාදයන් සිදුවිය හැකි බැවින්, WhatsApp කණ්ඩායම් හරහා ද කැඳවීම් සිදු කරනු ඇත.
- අධ්‍යයන වර්ෂ දෙක සඳහා පහත සඳහන් පහසුකම් ගාස්තු, සේවා ගාස්තු සහ පාසල් සංවර්ධන සමිති ගාස්තු ගෙවීම් කර රිසිට් පත ලබාගන්න.
- Covid - 19 තත්වය හේතුවෙන් මුදල් පරිහරණයේ දී සැලකිලිමත් විය යුතු බැවින්, එම අදාල මුදල අදාල නෝට්ටු හෝ කාසිවලින්ම ගෙවීමට කටයුතු කරන්න.

රැගෙන ආ යුතු ලේඛන
1. අ.පො.ස සා/පෙ ප්‍රතිඵල සහතිකය
2. ශිෂ්‍ය වාර්තා පොත.
3. ලිපිගොනු කවර දෙකක්
4. ලියුම් කවර දෙකක්
5. රු. 45ක මුද්දර දෙකක්
6. 10, 11 ශ්‍රේණිවලදී ලබාගත් පෙළපොත් සියල්ල.
2021-2023 අධ්‍යයන වර්ෂ සඳහා
පහසුකම් සහ සේවා ගාස්තු 60 x 2          - රු.   120.00
පාසල් සංවර්ධන සමිති ගාස්තු 4200 x 2 - රු. 8400.00
                                                                    ---------------
මුළු මුදල                                                 - රු. 8520.00
                                                                    ---------------

අවශ්‍ය නම් ටයි එකක් රු. 130.00, පාසල් ලාංඡනය රු. 100.00 නිවාස ලාංඡනය රු. 50.00, ශිෂ්‍ය වාර්තා පොත රු. 100.00


Download Information

2021 සදහා ශිෂ්‍ය තොරතුරු ලබා ගැනීම

Click this Register button to Register in to your New LMS Account.

Register Now

Microsoft Office 365

Click this button to login to your Microsoft Office 365 Portal Account.

Portal login

View Online Assignments

Click this button to View Online Assignments.

View Online Assignments

Our lecturers

Click to view our lecturers


See our lecturers

Our MOTTO



උතතිටෙඨ නපපමජෙජය්‍
පමා නොවී නැගී සිටින්න

Arise and be Diligent

CO-CURRICULAR